මුර්ජන, විමුර්ජනය සහ මොඩමය (Modulation, Demodulation and Modem )
අංකිත තරංගයක් සම්ප්‍රේශනය කිරිමේ දී එය ප්‍රතිසම තරන්ගයක් බවට පත් කර දුරකථන රැහැනක් භාවිතයෙන් සම්ප්‍රේශනය කර. අංකිත තරංගය ප්‍රතිසම කිරීම මුර්ජනය (Modulation)ලෙස හැදින් වේ.
මුර්ජනය කරන ලද ඉහත කී තරංගය ග්‍රාහකයා විසින් නැවත ලබා ගන්නෙ අංකිත තරංගයක් ලෙසයි. ඒ අනුව ප්‍රතිසම තරංග අංකිත තරංගයක් බවට පත් කිරිම විමුර්ජනයයි (Demodulation)
මුර්ජනය සහ විමුර්ජනය සදහා උපකාරී වන උපක්‍රමය වන්නේ මොඩමයයි.. (Modem)
Comments
Post a Comment