වාර්ෂික ICT වැඩමුළුව

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹිම සහ වැඩමුළුව........

👨‍💼👨‍💼💻💻💻✌️✌️👊👊2021 උසස් පෙළ සිසුන් වාර්ෂිකව සහභාගී කරවන වැඩමුළුව මෙවරත් ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විණි. ඒ අනුව විෂය සමගාමි කරුණු සාකච්ඡා කිරීම විශ්වවිද්‍යාලය පිළිබද මුලික අවබෝධය ලබාදීම මෙහි අරමුණ වන අතර ඒ සදහා අප පන්තියේ සිසුන් ඉතාමත් උද්යෝගිමත් ලෙස සහභාවී වුණි. මෙම අවස්ථාවට සහභාගී වූ Temporary Lecturer Mr Gihan Priyankara  ශිෂ්‍යයන් විෂය හා සම්බන්ධ අත්දැකීම් බෙහා ගනිමින් විශාල සහයෝගයක් ලබා දුනි. එයට අමතරව තාක්ෂණවිෂය ධාරාව හා සම්බන්ධ  ඉංජිනේරු තාක්ෂනය උගන්වන Mr. Gayan K Gamage මහතා ද මේ සදහා සහභාවී විය. ටයිටා මල්ලි සහ ටකා මල්ලි අපගේ මෙම වැඩ සටහන සදහා අවශ්‍ය සියලුම වටපිටාව සකසා දීමට කටයුතු කළේය....
ICT Work Shop for 2021 Advanced Level Students at SABARAGAMUWA UNIVERSITY of Sri anka Specialy Thanks for tempary Lecturer of ICT Department Mr Gihan Priyankara shared some eperiences with my students Thank u for ur participation Teacher of Engineering Technology Mr Gayan K Gamage and my STUDENTS for this programme. Finally I am very appreciate ur support ටයිටා මල්ලි and ටකා මල්ලි 







Comments

Post a Comment

Popular Posts