රැහැන් දුරකථන ජාලයක් ක්‍රියාකාරක වන ආකාරය ( පොදු ස්විච දුරකථන ජාලය)
තඹ කම්බි පදනම් කරගෙන ප්‍රතිසම ශබ්ද සන්නිවේදන සදහා භාවිතා කරන අන්තර්ජාතික දුරකථන පද්ධතිය පොදු ස්විච දුරකථන ජාලය ලෙස හැදින් වේ.
නිවසේ තිබෙන දුරකථනයෙන් ගමන් කරන පණිවිඩය මුලින්ම සම්බන්ධ වන්නෙ නිවස ආසන්නයෙ ස්ථාපිත කර තිබෙන DP නමින් හදින්වෙන ස්ථානයටය. DP එක මගින් නිවෙස් 10කට පමණ සම්බන්ධතාවය ලබා දේ.. ඉන් පසු එම සම්බන්ධතාවය පොලව යටින් ගෙනගොස් Cabinet එකට සම්බන්ධතාවය ලබා දේ..
නිදසුන් ලෙස DP එකක් මගින් නිවාස 10ක පමණ දුරකථන සම්බන්ධ කරගන්නා අතර, එවන් සම්බන්ධතා ඇති DP 20 ක් පමණ Cabinet එකකට සම්බන්ධ විය හැකිය.. එනම් Cabinet එකට දුරකථන 200ක් පමණ සම්බන්ධ වෙ..
Cabinet වෙත සම්බන්ධ වන දුරකථන MDF(Main Distraction Frame ) නැමැති ඒකකයට සම්බන්ධ වෙ.එවනි සම්බන්ධතා කිහිපයක් හුවමාරු මමධ්‍යස්ථානයට සම්බන්ධ වෙ.. එය Exchange ලෙස හැදින්වෙ.
දුරකථනයක් සහ හුවමාරු මධ්‍යස්ථානයක් අතර ප්‍රදේශය Access Network ලෙස හැදින්වෙ. හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක් සම්බන්ධ වන ප්‍රදේශය Core Network ලෙස හැදින් වේ.
Comments
Post a Comment