තාර්කික ද්වාර ආදර්ශ රචනාමය ප්‍රශ්න එකතුවක්...
කොරොනා වසන්ගතය නිසා රටම අවදානමකට පත් වෙලා තියන වෙලාවක මුලු රටටම වගෙම මුලු ලොකයෙම මිනිසුන්ට නිරොගී දවසක් ප්‍රාර්ථනා කරනවා..
ආදරනීය දුවෙ පුතේ ඔබ නිවසට වි රෝගය ව්‍යාප්ත විම වලක්වාගන්න සහයෝගය ලබා දෙන මෙ මොහොතෙ වටිනා කාලය ඵලදායි දෙයක් වෙනුවෙන් කැප කරන්න එම නිසා මම ICT ඉගෙන ගන්න දුවා දරුවන්ට මෙම ආදර්ශ ප්‍රශ්න ටික ලබාදෙනවා.. ඔබ ඔබෙ පිලිතුරු හැකිනම් srimalyes@gmail.com ට යොමු කරන්න... මම එරන්ද ගීගනග්
Comments
Post a Comment