IPV4 සහ IPV6 තාක්ෂනයන්


IPV4 සහ IPV6 පිළිබද youtube වීඩියෝව
IPV 4 – internet protocol addressing version 4


   •1981 වර්ෂයේදී හදුන්වා දුන් තාක්ෂණයකි
Bit 32 කින් යුක්ත වේ
සපයනු ලබන උපරිම IP ලිපින ගණන සීමිත වේ
ආසන්න වශයෙන් 2 හි 32 වන බලය වන බිලියන 4.3 එසේ නොමැතිනම් කොටි 430
අන්තර්ජාලයට එකතු වන devices ගණන වැඩි වීම නිසා මෙම ක්‍රමය අනාගතයට යෝගය නොවේ
නිදසුන් - 172.16.20.0


IPV 6 – internet protocol addressing version 6
1996 දී මුලින්ම මෙම සංකල්පය ඉදිරිපත් කෙරිණි
බිටු 128 භාවිතා කරන ක්‍රමවේදයකි
ඒ අනුව devices ගණන විශාල ප්‍රමාණයක් එක් අවස්ථාවකදී ජලයට සම්බන්ධ කල හැකිය
එනම් 2 හි 128 වන බලයකි අන්ඩේසිලියන් 340 ක් පමණ වේ
(අන්ඩේසිලියන් එකක් යනු 10 ඉලක්කමට බිංදු 35 ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවකි)
වර්තමානයේ මෙම ක්‍රමවේදය භාවිතා වේ
        නිදසුන්- 2001:db8:0:1234:0:567:8:0

IPV4 සහ IPV 6 යන version දෙකම වර්තමායේ භාවිතා වේ.
එම version දෙකටම උචිත වන ආකාරයට උපාංග නිපදවීමට ආයතන කටයුතු කරයි 

Comments

Popular Posts